විදෙස්

හූති ගරිල්ලන් නිරූපිකාවක් පැහැරගනී

(UTV | කොළඹ) – හිස් ආවරණය නොමැතිව යේමන් අගනුවර චිත‍්‍රපට දර්ශනවලට පෙනී සිටීමට පැමිණි එරට නිරූපිකාවක්වූ එන්ටියාර් හවාඩි හූති ගරිල්ලන් විසින් පැහැරගෙන ගොස් තිබේ.  

ඇයව හූති අධිකරණයක් වෙත ඉදිරිපත් කර ඇති අතර ඉස්ලාමීය චාරිත‍්‍ර කඩකිරීමේ චෝදනාව එල්ල වී ඇත.

මේ සිද්ධිය යේමන් ප‍්‍රවෘත්ති ඇමැතිවරයා හෙළාදැක ඇත.

Related posts

ළමුන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත අත්හදා බැලීම අත්හිටුවයි

Mohamed Dilsad

ශ්‍රී ලංකාවේ අපනයන සඳහා බ්‍රිතාන්‍යයෙන් තීරුබදු සහන

Editor O

බ්‍රිතාන්‍ය රජ පවුලේ නියෝගය මත ඩයනා කුමරිය මරා දැමූ බව හෙලිවේ(වීඩියෝව)

Mohamed Dilsad

Leave a Comment