දේශීය

ඇඳිරි නීති කඩා පොලිස් භාරයට ගත් ගණන 12,000 ඉක්මවයි

(UTV |කොළඹ ) – මාර්තු 20 වන සිකුරාදා සිට මේ දක්වා කාළය තුල ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පොලිස් භාරයට ගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12223 දක්වා ඉහළ ගොස් තිබේ.

ඇදිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 1493 දෙනෙකු සහ වාහන 360 ක් ගතවූ පැය 24 තුළදී පොලිස් භාරයට ගෙන තිබේ.

අද පෙරවරු 6 න් අවසන්වූ පැය 24 ක කාලය තුළ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බවයි පොලිස් නිවේදනයේ සඳහන් වේ.

Related posts

නවසීලන්තයට සුපිරි ජයක්

Mohamed Dilsad

බැංකු නිලධාරීන්ට විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

උත්සව සමයේ සෞඛ්‍ය පුරුදු ගැන අවදානය දෙන්න

Mohamed Dilsad

Leave a Comment