විදෙස්

අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24ට මරණ දහස ඉක්මවයි

(UTV | අමෙරිකාව, ප්‍රංශය) – අමෙරිකාවේ සහ ප්‍රංශයේ ගතවු පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාධනය විමෙන් පුද්ගලයින් දහසකට වැඩි පිරිසක් මියගොස් තිබේ.

අමෙරිකාවේ පුද්ගලයන් 1320 දෙනෙකු මියගොස් ඇති අතර ප්‍රංශයේ ඊයේ (03) දිනය තුළ මියගිය සංඛ්‍යාව 1120 කි.

ස්පාඤඤයේ 850ක් , ඉතාලියේ 766ක් සහ බ්‍රිතාන්‍යයේ 684ක් මියගිය පිරිසට අයත් වේ.

ඒ අනුව වෛරසය හේතුවෙන් අද වන විට මිය ගොස් ඇති සමස්ථ සංඛ්‍යාව පුද්ගලයින් පනස් නව දහසකට අධික වෙයි.

Related posts

ගගන මධ්‍යස්ථානයේ මාසයක චාරිකාවකට පුරවැසියන්ටත් අවස්ථාව

Mohamed Dilsad

ඉරානයේ පල්ලියක් තුළ වෙඩි තැබීමක් : 15ක් මරුට

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන 6 කෝටි 68 ලක්ෂ 47,041ක්

Mohamed Dilsad

Leave a Comment