දේශීය

PHI වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන ආකාරයට අද (04) සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ දින 14 ක අඛණ්ඩ වෘත්තිය ක්‍රියාමාර්ගය දින 14 ක කාලයක් සදහා තාවකාලිකව අත්හිටවා තිබේ.

කොරෝනා මර්ධන වැඩපිළිවෙල යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවති ප්‍රධාන ගැටලු 3 න් දෙකකට විසදුම් හිමිවීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේය.

Related posts

ජනපති හදිසියේම වී අලෙවි මණ්ඩලයට යයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය කොවිඩ් ප්‍රභේද රෝගීන් ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකින්

Mohamed Dilsad

කුසලතාව, නිපුණතාව වෙනුවට, ජවිපෙ යටත් විජිතභාවයට , යෞවන සමාජ පත්වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment