දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 11,000 ඉක්මවයි

(UTV | කොළඹ) – අද (03) දහවල් 12 න් අවසන්වූ පැය 6 ක කාලය තුළ ඇඳිරි නීතිය කඩ කල පුද්ගලයන් 289 දෙනෙකු පොලිසිය භාරයට ගෙන තිබේ.

එහිදී අත්අඩංගුවට ගත් වාහන සංඛ්‍යාව 70 ක් වන බව සඳහන්.

පොලිසිය පවසන්නේ මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නිතිය උල්ලංඝනය කල පුද්ගලයන් 11019 දෙනකු සහ වාහන 2727 ක් පොලිසිය භාරයට ගෙන ඇති බවයි.

Related posts

මෛත්‍රීගේ පෙත්සම ගාස්තුවකට යටත්ව නිෂ්ප්‍රභ කෙරේ

Mohamed Dilsad

කොළඹ වරාය ව්‍යාපෘතිය අදානි සමූහයෙන්ම කරයි. ඇමරිකන් ආධාර එපා කියයි.

Editor O

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment