විදෙස්

බ්‍රිතාන්‍ය ගුවන් සේවාවේ දැඩි අර්බුදයක්

(UTV |බ්‍රිතාන්‍යය )  – බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ සේවකයන් 36,000ක සේවය තාවකාලිකව අත්හිටුවීමට සූදානම් වේ.

විදෙස් වාර්තා පවසන්නේ ලොව පුරා කොරෝනා වෛරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් ගුවන් සමාගමේ වෘත්තිය සමිති සහ බලධාරීන් මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටියි.

දෙපාර්ශවය අතර එකගතාවකට පැමිණිය හොත් ගුවන් සමාගමේ සියයට 80 කගේ රැකියා තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව වාර්තාවේ.

Related posts

තායිවානයේ දුම්රිය අනතුරකින් 34 දෙනෙක් ජිවිතක්ෂයට [PHOTOS]

Mohamed Dilsad

ඕස්ට්‍රේලියාවේ පුවත් පත් 60 ක පමණ මුද්‍රණය නවතා දමයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අසල සිදුවු ප්‍රහරයෙන් මිය ගිය ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment