දේශීය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට තවත් දෙදෙනෙක් අත්ඩංගුවට

(UTV | කොළඹ) – පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බය පුපුරුවාගත් තැනැත්තා එම ස්ථානයට ගෙන ගිය අයෙකු සහ කොච්චිකඬේ දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් තැනැත්තාට ආධාර උපකාර කල අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Related posts

පැන්ඩෝරා ලේඛන : හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂගේ නමත්

Mohamed Dilsad

සිතාසි නිකුත් කළේ ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරියට

Mohamed Dilsad

සියලුම වර්ගයේ ආයෝජනවලට නීතියක්

Mohamed Dilsad

Leave a Comment