දේශීය

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට තවත් දෙදෙනෙක් අත්ඩංගුවට

(UTV | කොළඹ) – පසුගිය වසරේ අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට තවත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ බෝම්බය පුපුරුවාගත් තැනැත්තා එම ස්ථානයට ගෙන ගිය අයෙකු සහ කොච්චිකඬේ දේවස්ථානයේ බෝම්බය පුපුරුවාගත් තැනැත්තාට ආධාර උපකාර කල අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය.

Related posts

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ

Mohamed Dilsad

දුරකථන මාර්ගයෙන් මැතිවරණ ප්‍රචාරණය නතර කරන ලෙස දුරකතන සේවා සමාගම්වලට මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment