දේශීයප්‍රමුඛ පුවත 1

රවී ඇතුළු 10ක් අත්අඩංගුවට ගන්න වරෙන්තු නිකුත් කරයි

(UTV | කොළඹ ) – බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු 10 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.

2016 මාර්තු 29 සහ එම මස 31 දින පවත්වන ලද බැඳුම්කර වෙන්දේසිවලදී සිදු කළ අපරාධමය වැරදිවලට අදාළව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ තවත් 09 දෙනෙකුය මෙලෙස අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ දෙවන කොරෝනා මරණය මීගමුවෙන්

Mohamed Dilsad

කිරි පිටි වලටත් මිල සුත්‍රයක් එයිද?

Mohamed Dilsad

එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment