කලා

රෝහිත් ෂෙට්ටිගේ ‘සූර්යවංශි’ ළඟදීම තිරයට

(UTV| කොළඹ) –  ෙබාලිවුඩෙය් සුපිරි චිත්‍රපට අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි විසින් අධ්‍යක්ෂණය කරන ‘සූර්යවංශි’චිත්‍රපටය එළැඹෙන මාර්තු 24 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ වීමට නියමිතව තිෙබ්.

මෙම චිත්‍රපටයේ විහේෂත්වය වන්නේ රෝහිත් ෂෙට්ටි විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සිංගම්’හා ‘සිම්බා’චිත්‍රපටවල ප්‍රධාන චරිත රඟපෑ අජේ දේව්ගන් හා රන්වීර් සිංද ‘සූර්යවංශි’චිත්‍රපටයේ පෙනි සිටීමය.

සූර්යවංශි චිත්‍රපටයේ ප්‍රධාන චරිත සුපිරි බොලිවුඩ් නළුනිළි යුවළක් වන ආක්ෂේ කුමාර් හා කත්‍රිනා කයිෆ් නිරූපණය කරන අතර, තවත් ජනප්‍රිය නළුනිළියන් කිහිප දෙනෙකුද මෙම චිත්‍රපටයේ දකින්නට ලැබේ.

Related posts

ජොනි ඩෙෆ්ගේ නවතම චිත්‍රපටය 2021 දී

Mohamed Dilsad

සාර්ක් චිත්‍රපට උළෙල 22දා සිට

Mohamed Dilsad

බාගී තුන්වැන්න 6 වනදා සිට ප්‍රදර්ශනයට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment