ක්‍රීඩා

යුරෝපා ලීග් පාපන්දු තරගාවලි කල් දැමේ

(UTV | බ්‍රිතාන්‍ය) – 2020 ජූනි මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ බ්‍රිතාන්‍ය චැම්පියන් ලීග් සහ යුරෝපා ලීග් පාපන්දු තරගාවලි ලබන වසර දක්වා කල් දමා තිබේ.

ඒ කොරෝනා වසංගතය ගෝලීය ලෙස පැතිර යාම හේතුවෙන්.

යුරෝපා පාපන්දු පාලක මණ්ඩලයට අයත් සාමාජික සංගම් 55ක් ඊයේ රැස්වී මෙම තීරණයට එළඔ ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය පවසන්නේ ප්‍රිමියර් ලීග් තරගාවලියද මේ මස 30 වනදා දක්වා කල් දැමීමටයි තීරණය කර ඇති බවයි.

Related posts

සෞරව් ගංගුලි පිළිබඳ සංගක්කාරගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ලකුණු 218ක් පසු පසින්

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය කල් යයි

Mohamed Dilsad

Leave a Comment