ක්‍රීඩා

ඔලිම්පික් කල්දැමීම පිලිබඳ තීරණය සති 4 කින්

(UTV | ජපානය) – 2020 ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල කල් දැමීම සම්බන්ධයෙන් ඉදිරි සති 4ක කාලය තුළදී තීරණයක් ගැනිමට නියමිත බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ජාත්‍යන්තර ඔලිම්පික් විධායක කමිටුව ඊයේ රැස් වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත් මෙවර තරගාවලිය කල් දමන ලෙසට ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්, නිලධාරීන් ඇතුළු විවිධ පිරිස් ජාතික ඔලිම්පික් කමිටුවට ඉල්ලීමක් කර තිබුණි.

Related posts

කල් දැමුණු විස්සයි විස්ස ලෝක කුසලානය 2022 දී

Mohamed Dilsad

ආණමඩුවට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 1000 ක කි‍්‍රකට් සංචිතයක්

Mohamed Dilsad

කොදෙව් – එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරග කාලසටහන ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment