දේශීය

ග්‍රාම නිලධාරින් මඟින් වැඩිහිටි සහ රෝගාධාර දීමනා

(UTV | කොළඹ) – මාර්තු මාසයට අදාල වැඩිහිටි සහ රෝගාධාර දීමනා ග්‍රාම නිලධාරින් මගින් ගෙවීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරුන් සම්බන්ධ කර ගනිමින් සිය දිමනාව ලබාගත හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේය.

Related posts

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් අමුතු දන්සලක්

Editor O

අන්තර්ජාලයෙන් මුදල් වංචා කළ පස්දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment