දේශීය

භාණ්ඩ ආනයනය කිරීම සීමා කෙරේ

(UTV |කොළඹ ) –  භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇති බව රජය පවසයි.

ඒ අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර බව රජයේ කැබිනට් තොරතුරු ප්‍රකාශක රමේෂ් පතිරණ  පැවසීය.

ඔහු මේ බව පැවසුවේ අද (02)  කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවෙදීය.

Related posts

STF නව ප්‍රධානියාගේ නම අද පොලිස්පතිට

Mohamed Dilsad

ජනාධිපති අනුරට සහාය දෙන්න : අතේ 40ක් කැමතිලු

Editor O

එක්නැලිගොඩ නඩුවට අදාළ පෙත්සම් දෙකක් නිෂ්ප්‍රභ වේ

Mohamed Dilsad

Leave a Comment