Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපති අනුරට සහාය දෙන්න : අතේ 40ක් කැමතිලු

පාර්ලිමේන්තු මැතිවරණයේ දී ජනාධිපති අනුර දිසානායක මහාගේ ජාතික ජන බලවේගයට කොන්දේසි විරහිතව සහාය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් පිරිසක් තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. භාණ්ඩාගාරික හෙක්ටර් බෙත්මගේ මහතා ඇතුළු දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන් 40කට වැඩි පිරිසක් ජාතික ජන බලවේගයට සහාය දැක්වීමට කැමැත්ත ප්‍රකාශ කර තිබේ. ඒ පිළිබඳව ජනාධිපති අනුර දිසානායක මහතාගේ පෞද්ගලික ලේකම්ට සහ ජාතික ජන බලවේගය වෙත දැනුම් දී ඇතැයි ද වාර්තාවේ.

කෙසේ නමුත්, ඒ සඳහා ජාතික ජනබලවේගය පාර්ශ්වයෙන් කුමනාකාරයේ ප්‍රතිචාරයක් ලැබී ඇත්දැයි මේ දක්වා අනාවරණය වී නැත.

Related posts

දුම්රිය සේවාව කාර්යක්ෂම කිරීමට ජනපතිගේ අවධානය යොමුවෙයි

Mohamed Dilsad

பாடசாலைக்குள் கத்தி குத்து தாக்குதல்

Mohamed Dilsad

පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය

Editor O

Leave a Comment