දේශීය

තවත් පක්ෂ නායක රැස්වීමක්

(UTV |කොළඹ ) – අද (02) රට තුළ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තවත් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වේ.

අරලිය ගහ මන්දිරයේදී පෙරවරු 10 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එය ආරම්භවීමට නියමිතයි.

කොවිඞ් -19 වසංගත තත්වයට අදාළට රට තුළ දැනට පවතින තත්වය සම්බන්ධයෙන් පක්ෂ නායකයන් යාවත්කාලීන කිරීම මෙහි අරමුණයි.

පසුගියදා මෙහි පළමු වටයේ සාකච්ඡා පැවැත්වුණු අතර එහිදී ගත් තීන්දු තීරණ සම්බන්ධයෙන් පසුවිපරමක්ද අද දිනයේදී සිදුකිරීමට නියමිතයි.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට කොවිඩ්

Mohamed Dilsad

රඹුක්කන – කෑගල්ල මාර්ගය පැය කිහිපයකට වැසේ

Mohamed Dilsad

වෙසක් උත්සවය සැමරිය යුතු ආකාරය ගැන උපදෙස් මාලාවක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment