විදෙස්

ඇමෙරිකාවේ දිනක සිදුවූ වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙයි

(UTV |ඇමෙරිකාව ) –  කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරුව පැය 24ක් තුළ මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ගණන ඇමෙරිකාවෙන් වාර්තා වී තිබේ.

එම මරණ ගණන 1049 කි.

බදාදා දිනයේ මෙම මරණ වාර්තා වී ඇත.

ඒ අනුව මේ දක්වා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට ගොදුරු වූ සමස්ත මරණ 5,109ක් දක්වා වැඩිවී ඇති බවද විදෙස් මාධ්‍ය පවසයි.

එමෙන්ම එක්සත් ජනපදය තුළ මේ දක්වා පුද්ගලයන් 215,081ක් වෛරසයට ගොදුරුව ඇත.

Related posts

පපුවා නිව් ගිනියාවේ භූ කම්පනයක්

Mohamed Dilsad

රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 48 දෙනෙකු මරුට

Mohamed Dilsad

සිරියානු හමුදා කඳවුරු වෙත ඇමෙරිකානු ගුවන් ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment