විදෙස්

කොරෝනා ගැන ධවල මන්දිරයෙන් අනතුරු ඇඟවීමක්

(UTV | ඇමරිකාව) – කොරෝනා වෛරසය හේතුවෙන් ඇමරිකානුවන් දෙලක්ෂ 50,000කට ආසන්න පිරිසක් මිය යනු ඇති බව ධවල මන්දිරය අනතුරු අඟවා තිබේ.

අමෙරිකාවේ ගත වූ පැය 24 තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 865ක් වාර්තා වූ අතර වෛරසය හේතුවෙන් එරට  සිදුව ඇති පුද්ගල මරණ 3873ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

 

 

Related posts

අල්කයිඩා නායකයාව ඝාතනය කෙරේ

Mohamed Dilsad

ලෝ පුරා කොරෝනාවෙන් මිය ගිය ගණන 6000 ඉක්මවයි – ආසාදිතයින් එක්ලක්ෂ 69,415

Mohamed Dilsad

නයිල් නදියට අපහාස කලාට මාස 6ක සිර දඬුවමක්‌

Mohamed Dilsad

Leave a Comment