විදෙස්

සටන් විරාමයකට සූදානම් – හමාස් සංවිධානය කියයි

(UTV | ගාසා තීරය) – සටන් විරාමය සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ලැබෙමින් පවතින බව හමාස් සංවිධානය සඳහන් කර ඇති බව වාර්තා වෙයි.    

බොහෝ විට ඉදිරි පැය 24 තුළ ඒ පිළිබඳ තීරණයක් ගත හැකි වනු ඇතැයි, හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරයි.

නමුත් සටන් විරාමයක් සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සාදනීය පිළිතුරක් ලබා දී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

නැවත දැනුම් දෙනතුරු ලාහෝරයට ගුවන් ගමන් නැහැ – ශ්‍රී ලංකන් ගුවන් සේවය

Editor O

ප්‍රංශ මහ මැතිවරණයේ සෙන්ටි‍්‍රස් පක්ෂය ඉදිරියෙන්

Mohamed Dilsad

ජෝන් බෝල්ටන් ඇමෙරිකාවේ ආරක්ෂක උපදේශක තනතුරෙන් ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment