විදෙස්

ප්‍රංශ මහ මැතිවරණයේ සෙන්ටි‍්‍රස් පක්ෂය ඉදිරියෙන්

(උදයම්,ප්‍රංශය)  –   ප්‍රංශ මහ මැතිවරණයේදී ජනාධිපති එම්මානුවෙල් මැකොන්ගේ සෙන්ටි‍්‍රස් පක්ෂය ආසන 577 න් 445 ක පමණ අති බහුතරයක් දිනාගනු ඇති බවට මත පළ වෙයි.

සෙන්ටි‍්‍රස් පක්ෂය පිහිටුවා වසරක් වැනි කාලයක් තුළ මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීම ඓතිහාසික වන බව එරට දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි.

මීට මාසයකට පමණ ඉහතදී ප්‍රංශ ජනාධිපතිවරණයේදී 39 හැවිරිදි එම්මානුවෙල් මැකොන් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූයේ එරට මෙතෙක් බිහිවූ ලාබාලතම ජනාධිපතිවරයා බවට පත්වෙමින්.

Related posts

දරුවන් සිව්දෙනා ඝාතනය කළ බවට සිරගතකළ මවට නිදහස

Mohamed Dilsad

පුටින් අයිස් වතුර නෑවේ ඇයි? (වීඩියෝ)

Mohamed Dilsad

ලොව වයස්ගතම මිනිසා ගිනස් පොතට

Mohamed Dilsad

Leave a Comment