දේශීය

හෙට අගමැතිගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක රැස්වීමක්

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (02) පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතයි.

ඒ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

ඒ අනුව පෙරවරු 10.00 ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී එය ආරම්භවීමට නියමිතයි.

මෙහි පළමු වටයේ සාකච්ඡා පසුගියදා පැවැත්වුණි.

Related posts

විපක්ෂනායක ඇතුළු පක්ෂ නායකයන්ට ආණ්ඩුවෙන් සීමාවක්

Editor O

පොල් පරිභෝජනය අඩුවෙලා

Editor O

බස්නාහිර 2608 කට පොලිසිය විසින් අවවාද

Mohamed Dilsad

Leave a Comment