දේශීය

කොළඹ වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින්ට පැමිණීම තහනම් කරයි

(UTV | කොළඹ) – කොළඹ නගරය තුල ඇති වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින් පැමිණීම තහනම් කර ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

රාගම පාසලක විදුහල්පතිනියක් අල්ලස් ගනිද්දී අල්ලයි

Editor O

ඊයේ මිය ගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින්ටත් කොරෝනා

Mohamed Dilsad

නව ආසාදිතයින් 528ක්

Mohamed Dilsad

Leave a Comment