දේශීය

කොළඹ වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින්ට පැමිණීම තහනම් කරයි

(UTV | කොළඹ) – කොළඹ නගරය තුල ඇති වැඩිහිටි සහ ළමා නිවාසවලට පිටස්තරයින් පැමිණීම තහනම් කර ඇති බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය රුවන් විජයමුණි මහතා ප්‍රකාශ කළේය.

පවතින තත්ත්වය හමුවේ මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

Related posts

සමගි ජන බලවේගයට තහනම් නියෝගයක්

Mohamed Dilsad

පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වය කාන්තාවකට

Editor O

කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන ගැසට් පත්‍රය නිකුත් කරයි

Mohamed Dilsad

Leave a Comment