දේශීය

කොරෝනා රෝගියකු නිසා කොල්ලුපිටියේ බැංකුවක් වසයි

(UTV |කොළඹ ) – හැටන් නැෂනල් බැංකුවේ කොල්ලුපිටිය ශාඛාව දින 14ක කාලයකට වසා දමා තිබේ.

එහි කාර්ය මණ්ඩලය නිරෝදායනයට යොමු කර ඇති බව වර්තාවේ.

එහි කාර්යමණ්ඩල සාමාජිකයෙකුගේ පවුලේ අයෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි හෙලි වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එම බැංකුවේ සියලු කටයුතු දින 14 ක කාලයක් නවතා දමා ඇති අතර එම කාලයේදී කාර්යාල පරිශ්‍රය විසබීජහරණය කිරීමක් ද සිදු කරන බවද එම බැංකුව නිවේදනය කරයි.

Related posts

කටාර්, බහරේන් සහ කැනඩාවේ සිට මෙරටට පැමිණෙන මගීන්ට තහනමක්

Mohamed Dilsad

ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ ඇති කරන විදිය ගැන හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවේ සමුළුවකදී කියයි.

Editor O

GSP+ බදු සහනය වසර 2023 වන තෙක්

Mohamed Dilsad

Leave a Comment