දේශීය

දුරකතන සමාගම්වලට රජයෙන් උපදෙසක්

(UTV | කොළඹ) –  බිල්පත් ගෙවීම් ප්‍රමාද වූ දුරකතන සම්බන්ධතා විසන්ධි නොකරන ලෙසට රජය දුරකතන සමාගම්වලට උපදෙස් ලබාදී තිබේ.

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ අදාළ සමාගම් සමග ඊයේ (29) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ඒ සම්බන්ධයෙන් උපදෙස් දුන් බවයි.

Related posts

2022 වසරේ සිදුවූ විශේෂ සිදුවීම්

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට අක්කර 13ක රජයේ ඉඩමක්….?

Editor O

දිවයින පුරා ආවරණය වන පරිදි මාර්ග බාධක 600 ක්

Mohamed Dilsad

Leave a Comment