විදෙස්

ඇමෙරිකාවේ එක් දිනක සිදුවූ වැඩිම මරණ ගණන

(UTV |ඇමෙරිකාව) – එක්සත් ජනපදය තුළ ඊයේ(30) අවම වශයෙන් කොවිඩ් 19 හෙවත් කොරෝනා මරණ 574 ක් වාර්තා වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එක් දිනක් තුළ එක්සත් ජනපදය තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වේ.

ඒ අනුව ගත වූ කාලය තුළ  එක්සත් ජනපදයේ මරණ 3,165 ක් වාර්තා වී තිබේ.

වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 164,253කි.

Related posts

ඉන්දීය මහමැතිවරණයේ මෝදී ඉදිරියෙන්

Mohamed Dilsad

මාලදිවයින් හිටපු ජනාධිපතිට වසර 5 ක සිරදඬුවමක්

Mohamed Dilsad

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment