විදෙස්

ඉන්දීය මහමැතිවරණයේ මෝදී ඉදිරියෙන්

(UTV|ඉන්දියාව) – අදියර 7කින් පැවැත්වෙන ඉන්දීය මහමැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6න් අවසන් කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

අවසන් අදියර යටතේ  අද මැතිවරණය පැවතුණේ පන්ජාබ්, උත්තර් ප්‍රදේශ්, බෙංගාලය, මධ්‍ය ප්‍රදේශ් ඇතුළු ප්‍රාන්ත 8ටකය.

ඊට කෝටි 10ක ජනතාව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය මහමැතිවරණයෙන් වත්මන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය ඉදිරියෙන් සිටින බව එරට මැතිවරණ නිරීක්ෂකයින් සදහන් කරයි.

මෙහි අවසන් ප්‍රතිඵල මැයි 23 වන දා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද ඉන්දීය වාර්තාවල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කිලෝ 500ක බෝම්බයක් සොයා ගනී

Mohamed Dilsad

ඔන්ඩැන්සෙට්‍රෝන් වැඩිදුර පරීක්ෂණයට විශේෂඥ කමිටුවක්; පරීක්ෂණ වියදම ගෙවීමට ඉන්දීය සමාගම සූදානම්..!

Editor O

ඔකී නිසා මුම්බායි නගරයට නිවාඩු

Mohamed Dilsad

Leave a Comment