දේශීය

සිංගප්පුරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමයි [RELEASE]

(UTV | සිංගප්පුරුව) – අද (30) සිට සති දෙකක කාලයක් සිංගප්පුරුවේ ශ්‍රී  ලංකා මහ කොමසාරිස් කාර්යාලය වසා දමා තිබේ.

කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ එම කාර්යාලය පිහිටි ගොඩනැගිල්ලේ, 21 වන මහලේ සේවකයෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු කර ගැනීම හේතුවෙන් බවයි.

Related posts

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

පොලිස් නිලධාරීන් හය දෙනෙකුගේ වැඩ තහනම්

Editor O

කොවිඩ් රෝගියෙකු නිසා පොල්හේන හෝටල් සේවකයින් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment