Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරීන් හය දෙනෙකුගේ වැඩ තහනම්

කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හයදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් හයදෙනෙකු එලෙස සේවා තහනමට ලක් කර ඇත.

Related posts

நாணய சுழற்சியில் இலங்கை அணி

Mohamed Dilsad

தெற்கில் இன்புளுவன்சாவினால் பாதிக்கப்பட்ட சிறுவர்களுக்கு தனியார் வைத்தியசாலையிலும் சிகிச்சை

Mohamed Dilsad

Samantha Bee insults Ivanka Trump with obscene phrase

Mohamed Dilsad

Leave a Comment