Trending Newsඑසැන පුවත්දේශීය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව රැස්වෙයි | විගණකාධිපති පත් කිරීම ගැන තීරණයක් නැහැ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ විශේෂ රැස්වීමක් ඊයේ (26) කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවතියද පුරප්පාඩුව පවතින විගණකාධිපති ධුරය සම්බන්ධයෙන් තීරණයක් ගෙන නැතැයි වාර්තා වේ.

විගණකාධිපති ධුරයට, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨම නිළධාරියා වන ධර්මපාල ගම්මන්පිල මහතා පත් කිරීම සුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකර තිබිණි.

.පසුගියදා පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජිතයින් ද ඊයේ (26) පැවති රැස්වීමට සහභාගි වී තිබේ.

Related posts

SriLankan Airlines introduces free Viber sticker pack for download

Mohamed Dilsad

இன்று வடக்கு, கிழக்கில் மின் விநியோகம் தடை செய்யப்படவுள்ள பிரதேசங்கள்

Mohamed Dilsad

ராவணா எல்ல நீர்வீழ்ச்சி பகுதிக்கு செல்ல வேண்டாம்…

Mohamed Dilsad

Leave a Comment