දේශීයප්‍රමුඛ පුවත 1

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුම් දීමක් [PRESS RELEASE]

(UTV| කොළඹ) –  කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවලට දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කර සිටි.

සෙසු සියළු දිස්ත්‍රික්කවල අද යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් මස 01 උදෑසන 6.00 දක්වා බල පැවැත්වේ

 

Related posts

අල්ලස තුරන් කිරීමේ ජාතික සැලැස්ම එළිදැක්වේ

Mohamed Dilsad

නව කොරෝනා රෝගීන් 22ක්

Mohamed Dilsad

හෙරොයින් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment