දේශීය

ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ගම්මාන වැසේ

(UTV |අනුරාධපුරය ) – අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කෙරේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම තීන්දුව ගෙන ඇත.

මේ නිසා ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේ දී ද ඒවායේ කිසිදු සුපිරි වෙළඳ සලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

එම ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් නිවෙස් වලට ලබා දෙන බව පොලිසිය සදහන් කරයි.

Related posts

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි

Mohamed Dilsad

හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියකට කාන්තාවක් අත්අඩංගුවට

Editor O

ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ් කිරීමට නියෝග

Mohamed Dilsad

Leave a Comment