දේශීය

ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ගම්මාන වැසේ

(UTV |අනුරාධපුරය ) – අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිඳුනුවැව, හොරොවුපතාන සහ කහටගස්දිගිලිය ප‍්‍රාදේශීය ලේඛම් කොට්ඨාශ වසා දැමීමට තීරණය කෙරේ.

කොරෝනා වෛරසය ආසාදනය වූ අයෙකු එම ප්‍රදේශවල ගැවසී ඇති බවට ලැබී ඇති තොරතුරු මත මෙම තීන්දුව ගෙන ඇත.

මේ නිසා ඇඳිරි නීතිය ඉවත් කරන කාලයේ දී ද ඒවායේ කිසිදු සුපිරි වෙළඳ සලක් හෝ සාමාන්‍ය වෙළඳ සැලක් විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

එම ප‍්‍රදේශවල අත්‍යවශ්‍ය සේවාවන් නිවෙස් වලට ලබා දෙන බව පොලිසිය සදහන් කරයි.

Related posts

අද සිට පළාත් අතර දුම්රිය ධාවනයට අවසර

Mohamed Dilsad

නීති උල්ලංඝනය කල පොලිස් සැරයන්ගේ වැඩ තහනම් කෙරේ

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයෙන් වත්මන් ආණ්ඩුව පරාජය වෙනවා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

Leave a Comment