දේශීය

ඇඳිරි නීතිය කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 7000කට ආසන්නයි

(UTV |කොළඹ ) – ගත වු පැය 12 ක කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 809 ක් ද වාහන ද 166ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර 2020.03.20 වන දින සවස 6 සිට අද(30) උදෑසන 6 දක්වා කාලය තුළ අත්අඩංගුවට පත් මුළු සංඛ්‍යාව 6850 ක් වන අතර මුළු වාහන සංඛ්‍යාව 1643 ක් බවද පොලීසිය සඳහන් කරයි.

Related posts

නෙළුම් කුළුණ ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන ජනපති නිලධාරීන්ගෙන් වීමසයි

Mohamed Dilsad

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අද රැස්වේ

Mohamed Dilsad

සෞඛ්‍ය වෘත්තිය සමිති අද සිට වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment