දේශීය

කොරෝනා ආසාධිතයන් තවත් ඉහළට

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවයි.

Related posts

නාමල්ගේ වැලිමඩ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් අරන් ඇවිත්

Editor O

අදත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

රාජ්‍ය බැංකු හතරේ අක්‍රමිකතා සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment