දේශීය

අදත් පැය 2කට වැඩි විදුලි කප්පාදුවක්

(UTV | කොළඹ) – අද දිනයේත් A සිට L දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට පැය 2 යි විනාඩි 30 ක් විදුලි කප්පාදු කිරිමට නියමිතයි.

ඒ අනුව දහවල් 12 සිට රාත්‍රි 10 දක්වා කාල සීමාව තුළ විදුලි කප්පාදුව සිදු කෙරෙනු ඇති.

එම කාල සීමාව තුළම P සිට Q දක්වා කාණ්ඩවලට අයත් ප්‍රදේශවලට ද පැය 2 යි විනාඩි 30 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.

CC කාණ්ඩයට කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6 සිට 8 දක්වා පැය 2 ක් විදුලිය කප්පාදු කිරිමට නියමිතයි.

M , N , O , X , Y , Z ප්‍රදේශවලට ද උදෑසන 5 සිට 8 දක්වා පැය 03 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

Related posts

ශ්‍රී දළදා මාළිගාවේ පළමු රන්දෝලි පෙරහර අද

Mohamed Dilsad

කොරෝනා සිරුරු භූමදානය ගැන අවසන් තීන්දුව ළඟදීම

Mohamed Dilsad

අධිවේගී මාර්ගයේ ධාවනය කරන වාහනවල මගීන් ට ආසන පටි අනිවාර්යයි

Editor O

Leave a Comment