දේශීය

උගුර ,කන ,නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ නිවේදනයක් [LETTER]

(UTV | කොළඹ) –  කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් උගුර කණ නාසය ආශ්‍රීත රෝගවලට ප්‍රතිකාර කිරීමේ කටයුතුවලටද බලපෑම් එල්ලවී තිබේ.

කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති අවදානම් තත්වය හමුවේ ඉතාමත් හදිසි ප්‍රතිකාර හැර අනෙකුත් සියලුම දෛනික පරික්ෂණ කිරීම්  සහ යොදා ඇති හදිසි නොවන ශල්‍ය කර්ම තාවකාලිකව කල් දැමීමට ඉඩ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් උගුර කන නාසය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැනුම් දෙයි.

එම සංගමය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් ,

Related posts

හෙට සිට පැයක් විදුලිය කැපෙයි

Mohamed Dilsad

අද ලෝක කම්කරු දිනයයි

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ තීරු බදු ගැටළුවෙන් ශ්‍රී ලංකාවට ගොඩ යන්න පුළුවන්ද,..? හර්ෂද සිල්වාගෙන් පැහැදිලි කිරීමක්

Editor O

Leave a Comment