දේශීය

චීනයෙන් මෙරටට පරිත්‍යාගයක්

(UTV |කොළඹ ) – අත්‍යාවශ්‍ය සෞඛ්‍ය උපකරණ තොගයක් චින රජය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කර තිබේ.

අද (28) එම උපකරන තොගය ශ්‍රි ලංකන් ගුවන් යානයකින් මෙරටට රැගෙන ලැබු අතර වෛද්‍ය කර්යමණ්ඩල වලට අවශ්‍ය මුඛ අවරණ පනස් දහසක් හා තවත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරන තොගයක් ඊට ඇතුලත්ය.

එළබෙන සදුදා දිනයේද තවත් උපකරණ තොගයක් ලැබිමට නියමිතයි.

Related posts

නාකොටික් නිලධාරීන් 12ක් අධිකරණයට

Mohamed Dilsad

කැළණිය සරසවියේ CCTV ගැලවීමට අදාළ පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment