දේශීය

මෙරට කොරෝනා අසාධිතයින් ගණන 109 දක්වා ඉහළට

(UTV |කොළඹ ) – මේ වනවිට සමස්ත ආසාධිතයන් ගණන 109 දක්වා වැඩිවී ඇති බවට වාර්තා වේ.

…………………………………………………………………………………………………………………………………

මෙරට කොරෝනා ආසාධිතයින් ගණන ඉහලට

(UTV |කොළඹ ) – ශ්‍රී ලංකාවෙන් තවත් නව කොරෝනා ආසාධිතයෙකු හමුවේමෙරට කොරෝනා ආසාධියින් ගණන ඉහලට

ඒ අනුව මේ වනවිට සමස්ත ආසාධිතයන් ගණන 107 දක්වා වැඩිවන අතර රෝහල්ගතව සිටින සංඛ්‍යාව 98 කි.

සුවය ලැබු සංඛ්‍යාව 9 කි.

Related posts

පෝ දින උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන් එකඟ වෙයි

Mohamed Dilsad

නාමල් නිදොස් කොට නිදහස්

Mohamed Dilsad

ප්‍රභාකරන්ගේ වීරත්වය ගැන තොරතුරු අන්තර්ජාලයට දැමු 4ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment