දේශීය

ප්‍රවීණ නාට්‍යවේදී කේ. බී. හේරත් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

 

අද (29) දහවල් ඇතිවු හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ඔහු අභවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

 

වේදිකා නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය යන ක්ෂේත්‍රවල දැවැන්තයෙකු වන කේ.බී. හේරත් මහතා මියයන විට 81 වන වියෙහි පසුවුණි.

 

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කළේය.

 

 

Related posts

කොවිඩ් හේතුවෙන් බදුල්ල රෝහලේ පිළිකා වාට්ටුව තාවකාලිකව වසා දැමේ

Mohamed Dilsad

තොරතුරු දැනගැනීමේ කොමිෂම පවත්වාගෙන යෑමට කාර්යය මණ්ඩලය සහ මූල්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න – නීතීඥ සංගමය

Editor O

සමන්තා දිවයිනෙන් යයි

Mohamed Dilsad

Leave a Comment