දේශීය

කොරෝනා රෝගීන් 8ක් දැඩි සත්කාර ඒකකවල

(UTV |කොළඹ ) – කොරෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර තිබේ.

ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මේ වන විට මෙරට රෝහල්වල වෛරසය  ආසාදිතයන් 99 දෙනකු ප්‍රතිකාර ලබයි.

Related posts

විද්යුත් වීසා නිකුත් කිරීම විදේශ සමාගම් දෙකකට ලබාදීම ට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක්

Editor O

ලංකාවට ඩොලර් දෙන්න ලෝක බැංකු අනුමැතිය

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයට අදාළව අධිකරණ නියෝගයක්

Editor O

Leave a Comment