දේශීය

කොරෝනා මැඩලීමට කැපවෙන සියලු අංශවලට ජාතියේ උත්තමාචාරය [VIDEO]

(UTV | කොළඹ) – කොරෝනා උවදුර පරාජය කිරීමේ ශක්තිය අපේ රටට ඇති බවත්, ඒ උදෙසා කැපවන සෞඛ්‍ය, ආරක්ෂක අංශවල සියලු දෙනාට ජාතියේ උත්තමාචාරය හිමිවන්න බවත් සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (27) මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමිනි.

https://www.facebook.com/sajithpremadasa/videos/685698135509960/

 

Related posts

මහජන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

මධ්‍යම පළාතේ ස්ථාන කිහිපයකට නායයෑමේ රතු නිවේදන

Editor O

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා කීපයක්

Mohamed Dilsad

Leave a Comment