දේශීය

බණ්ඩාරගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල ගත කරයි

(UTV | බණ්ඩාරගම) – බණ්ඩාරගම , අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

Related posts

බූස්ස බන්ධනාගාරය තුළට ජංගම දුරකතන සංඥා අවහිර කිරීමේ යන්ත්‍රයක්

Mohamed Dilsad

අධිවේගී මාර්ගවල වේගය සීමා කරයි.

Editor O

ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ සාකච්ඡාවක්

Editor O

Leave a Comment