දේශීය

කොරෝනා රෝගීන් 8ක් දැඩි සත්කාර ඒකකවල

(UTV |කොළඹ ) – කොරෝනා වෛරස ආසාදන වී රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් 8 දෙනෙකු දැඩි සත්කාර ඒකක වලට ඇතුලත් කර තිබේ.

ඔවුන්ගෙන් 07 දෙෙනකු කොළඹ ජාතික උණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

අනෙක් පුද්ගලයා වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

මේ වන විට මෙරට රෝහල්වල වෛරසය  ආසාදිතයන් 99 දෙනකු ප්‍රතිකාර ලබයි.

Related posts

පහ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ගැටළුවකින් විභාග දෙපාර්තමේන්තුව රත්වෙයි. විභාග කොමසාරිස්ට තනතුරෙන් ඉල්ලා අස්වෙන්නැයි මව්පියන්ගෙන් බලපෑම්

Editor O

මාලිමා මැයි රැළියට බස් 5500ක් : බස් රථ සඳහා ඇස්තමේන්තුගත ප්‍රවාහන වියදම රුපියල් ලක්ෂ 2400ක්..!

Editor O

චීන ජාතිකයින් 30 දෙනෙකු අත්අඩංගුවට

Editor O

Leave a Comment