දේශීයප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 8 වැනිදා

(UTV | කොළඹ) – රාජ්‍ය සේවකයින්ගේ අපේ‍්‍රල් මස වැටුප ලබන මස 8 වැනිදා ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව රුපියල් බිලියන 78 ක් රාජ්‍ය සේවකයින් ලක්‍ෂ 14 ක් වෙනුවෙන් වැටුප් ගෙවීමට වෙන් කර ඇත.

මීට පෙර රාජ්‍ය සේවක වැටුප අපේ‍්‍රල් 10 වැනිදා ලබාදීමට තීරණය කර තිබුණේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පැවසුවේ රාජ්‍ය නිලධාරීන්ට අත්තිකාරම් ලෙස ලබාදී ඇති ණය වෙනුවෙන් අපේ‍්‍රල් සහ මැයි මාස සදහා අයවිය යුතු වාරික සහ පොලිය රාජ්‍ය නිලධාරී වැටුපෙන් අය නොකරන බවයි.

Related posts

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

Mohamed Dilsad

සතොසේ භාණ්ඩ කිහිපයක මිල පහතට

Mohamed Dilsad

රටවල් කීපයක සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment