දේශීය

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

(UTV | කොළඹ) – ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව 12.5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 5300කි.

එසේම 5kg ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇත.

එහි නව මිල වන්නේ රුපියල් 2120කි.

Related posts

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

Editor O

සරත් ෆොන්සේකාටගේ නඩුවකට අදාළව අධිකරණ දුන් නියෝගය

Editor O

ලංකාව ඇතුලු රටවලට ඇස්ට්‍රා-සෙනෙකා එන්නත අපනයනය තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

Leave a Comment