දේශීය

විදේශ ශ්‍රමිකයින්ට දැනුම්දීමක්

විදේශ ශ්‍රමිකයින් ලියාපදිංචි කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශය මඟින් නව වැඩපිළිවලක් ක්‍රියාත්මක කර තිබේ.

 

එම කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසුවේ මාර්ග ගත ක්‍රමවේදය ඔස්සේ කාර්යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සේවාව ලබා ගත හැකි බවය.

Related posts

කොරෝනා ආසාදිතයින්ට කළුතර නව ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක්

Mohamed Dilsad

ආරක්ෂක හමුදා ගාලු මුවදොර විරෝධතා භූමියට

Mohamed Dilsad

ජනාධිපති කොමිසමට පැමිණිලි භාරගැනීම යළි දීර්ඝ වෙයි

Mohamed Dilsad

Leave a Comment