දේශීයවිදෙස්

ලොවපුරා කොරෝනා රෝගීන් ගණන 5 ලක්ෂ 30දහස ඉක්මවයි

(UTV|කොළඹ) – කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොවපුරා ආසාදියින් ගණන 5 ලක්ෂ 30,000 ඉක්මවා ගොස් තිබේ.

එම ආසාදිතයින් ගණන පන් ලක්ෂ 31630 දෙනෙකු බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අතර කොරෝනා රෝගීන් වැඩි ගණනක්  ඇමෙරිකාවෙන්  වාර්තා වේ.

එරට කොරෝනා වෛරස ආසාදිතයින් ගණන  85,000 ක් ලෙස සෞඛ්‍ය වාර්තා හෙළි කරයි.

කෙසේ වෙතත් මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය වී මිය ගිය පිරිස 24065 දක්වා ඉහළ ‍ගොස් තිබේ.

Related posts

ඉම්තියාස් බාකීර් මාකර් සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Editor O

නිරෝධායන නීති කැඩූ පිරිස 80,560 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

වෛරස් රෝග ව්‍යාප්තවීමේ අවධානමක්…!

Editor O

Leave a Comment