විදෙස්

ඉතාලියේ කොරෝනා මරණ ගණන 6820 ඉක්මවයි

(UTV |ඉතාලිය) – ගත වූ පැය 24 තුළ ඉතාලියෙන් කොරෝනා මරණ 743ක් වාර්තා වී තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6820ක් බවයි.

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 69,176ක් දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත ඉන්දියාවම දින 21 ක කාලයක් සඳහා බාහිර ලෝකයට වසා තැබීමට තීරණය කල බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි පැවසීය.

Related posts

කළහකාරීව හැසිරුණොත් වෙඩි තබන ලෙසට පිලිපීන ජනපතිගෙන් නියෝග

Mohamed Dilsad

ඉන්දුනීසියාවේ භූ කම්පන තත්ත්වයක්

Mohamed Dilsad

රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 48 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment