විදෙස්

තායිලන්තයේ ගංවතුරින් 25ක් මියයති

(උදයම්, තායිලන්තය ) – දකුණු දිග තායිලන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයෝ 25 දෙනෙක් මිය යති.

369 000 කට අධික පිරිසක් එමගින් පීඩාවට පත්ව ඇති බවයි තායිලන්ත ආපදා බලධාරීන් ප්‍රකාශ කරයි.

ගං වතුරෙන් එරට මාර්ග 21 කට සහ පාලම් 59 කට ද හානි සිදුව ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

Related posts

ඔස්ට්‍රේලියාවේ පදිංචියට යන පුද්ගලයන්ට එරට රජයෙන් නිවේදනයක්

Mohamed Dilsad

ජම්මු කාශ්මීරයට ස්වයං පාලන බලය අකැපද?

Mohamed Dilsad

ජනපති ට්‍රම්ප්ගේ යූ ටියුබ් නාලිකාවත් අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment